Thursday, May 9, 2024

General line - 0115112241

ලොව පුරා වට්ස්ඇප්‍ අක්‍රීය වෙයි




ලොව පුරා රටවල් රැසක වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය අක්‍රීය වී ඇති බව වාර්තා කර සිටිනවා.

ඉන්දියාව ඇතුළු රටවල් රැසකට මෙය බලපා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හිමිකාරිත්වය දරන මේටා සමාගම සඳහන් කර ඇත්තේ සිදුව ඇති තාක්ෂණික දෝෂය යාවත්කාලීන කිරීමට ඉක්මනින් කටයුතු කරනු ලබන බවයි.