Friday, May 3, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය හෙට රත්නපුර කුමර විද්‍යාලයේදී




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් හෙට රත්නපුර කුමර විද්‍යාලයේදී පැවැත්වෙනවා.
 
සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරු පියාණන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද හෙට දිනයේ ක්‍රියාත්මකයි. පෙරවරු 8ට පෙර එම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවට සදහා පැමිණෙන ලෙසයි රත්නපුර කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් අමිල ජයතුංග මව්පියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලීමක් කළේ.

මැලිබන්, ගෝල්ඩ් මාරි සහ ඇස්ට්‍රා මෙම සම්මන්ත්‍රණයටද අනුග්‍රහය ලබා දෙනවා.