Friday, May 17, 2024

General line - 0115112241

විරෝධතා පාගමන නිසා මරදානේ මාර්ග අවහිරතාවයක් (LIVE)




ආණ්ඩුවට එරෙහිව වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව සංවිධානය කරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇත. 

එම විරෝධතාවය මරදාන එල්ෆිනිස්ටන් රඟහල අසල සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලබනවා.