Saturday, May 18, 2024

General line - 0115112241

BREAKING NEWS

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කතෝලික දේවස්ථාන පිළිසකර කිරීම ඇරඹේ

2019-05-03
2325
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් හානි වූ මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ පිළිසකර කිරීම් අද ආරම්භ වනවා

රාජ්‍ය විරෝධි ලිපි 600ක් සමග සැකකරුවන් 3 දෙනෙක් අත් අඩංගුවට

2019-05-03
5051
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට  අපහස වන අන්දමේ රාජ්‍ය විරෝධි වචන ඇතුලත් ලිපි 600 ට අ

අනවසරයෙන් පාසැලකට ඇතුළුවි ජයාරූප ගැනිමට ගිය විදෙස් මාධ්‍යවේදියා රිමාන්ඩ්

2019-05-03
4522
කටාන ප්‍රදේශයේ විදුහලකට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු මෙම මස

රිල්වාන්ගේ නිවසෙන් පුපුරණ ද්‍රව්‍ය රහිත මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගැනේ

2019-05-03
5242
සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුලදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් සහරාන්ගේ හ

ඒකල කර්මාන්ත ශාලාවක බර අවි උණ්ඩ - කුරුණෑගල නිවසක ස්නයිෆර් ගිනි අවි කොටස්

2019-05-02
5358
ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා රටපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසනවා. 

ආණ්ඩුව මාධ්‍ය දඩයමකට සූදානම් වන්නේ දැයි පොහොට්ටුවට සැකයක්

2019-05-02
2883
පාස්කු ඉරිදා ප‍්‍රහාරය මාධ්‍ය දඩයමක් සදහා යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ශී‍්&zwj

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම සමග පොලිස් නිලධාරීනුත් පිටත්ව යයි

2019-05-02
4335
ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග ආරක්&zwj

හිස්බුල්ලාගේ ආරක්‍ෂක නිලධාරියා ඇප මත මුදාහරී

2019-05-02
5045
උසස් පොලිස් නිලධාරීන්ගේ නිල මුද්‍රා තම සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගැණුනු නැගෙනහිර පළාත

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන වාර්තාවක් ආරක්‍ෂක ප‍්‍රධානීන්ගෙන් විපක්‍ෂ නායකට

2019-05-02
2284
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සකස් කෙරුණු වාර්තාවක් හිටපු ආරක්&zw

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ ඩි එන් ඒ පරීක්‍ෂණයක් කරන්නැයි අධිකරණ නියෝගයක්

2019-05-02
2920
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් බවට සැක කෙ