Sunday, November 17, 2024

General line - 0115112241

ලබන වසරේ සිට ජනතාවට සහන රැසක් - රනිල් අනුරාධපුරදී කියයි

ප්‍රියංකර කළුපහන




ලබන වසරේ සිට ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොතු්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආර්ථිකය කඩා වැටී තබූ පසුගිය වසර 02 තුළදීත් ජනතාවට සැලකිය යුතු සහන ලබාදුන් බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා කිසිසේත්ම වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඒ හරහා ජනතාවට විශාල සහන ප්‍රමාණයක් මේ දක්වා ලැබී තිබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.