තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බවත් මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ, (16) දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පැවති උත්සවයකදීය.
නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, තම රජයක් යටතේ විරැකියාවට තිත තබන බවය, තාක්ෂණික විප්ලවයක් මෙරට තුළ ස්ථාපිත කරන බවත් තරුණ ව්‍යසායකයින් ගොඩනැගීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි