පස් වැදෑරුම් වැඩසටහනක් යටතේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
බද්දේගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා