දේශපාලනය පිරිසිදු නොකර රට ගොඩනැගිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ, මැල්සිරිපුර ජන රැළිය අමතමින්.