අභියෝග මතින් ඉදිරියට පැමිණීම තම අරමුණ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, ගාල්ලේ ජන රැළිය අමතමින්.