ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2026 වසර වන විට රටේ ආර්ථික අර්බුදය අවසන් වන බවයි ඔහු පැවසුවේ.