තම පක්ෂය අතහැර ගිය කිසිවෙක් යළි එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
වරදාන වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය මාරු කිරීමට නොහැකි වන ලෙස නව නීති සකසන බවයි ඔහු පැවසුවේ.