Friday, November 8, 2024

General line - 0115112241

ලොව ප්‍රබලම ව්‍යාපාරිකයින් ලංකාවට ගේන බව නාමල් කියයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

ඒ සඳහාද විශාල පිරිසක් එක්ව සිටියා.

අවසන් ජන රැළිය අමතමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ලොව ප්‍රධානතම ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි වන පරිදි රටේ තත්ත්වය යහපත් කරන බවයි.