කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබෙනවා.
ඒ ගුවන් හමුදාව විසින්. දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ.