හෙට දිනයේ රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.
අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.