Wednesday, November 6, 2024

General line - 0115112241

ලෝක බැංකුවෙන් මෙරට ආර්ථිකය ගැන කොළ එළියක්




ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇති බව ලෝක බැංකුව පවසනවා.

ඒ  අනුව මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4යි දශම 4 දක්වා ළඟා වෙනු ඇති බවයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එය මීට පෙර සිදු කළ පුරෝකථනයන් ඉක්මවා යෑමක් බවද එම වාර්තාවේ දැක්වෙනවා.