කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත හන්දියේ සිට හිඟුරල හන්දිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය පැවසුවේ මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
ඒ අනුව එම ප්‍රදේශය අවට රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.