ලෙබනනයේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටි ශ්රී ලාංකික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ, ඊශ්රායලය එල්ල කළ කාලතුවක්කු ප්රහාරයක් හේතුවෙන්. දකුණු ලෙබනනයේ නකොවුරා ප්රදේශයට එම ප්රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.