Tuesday, January 14, 2025

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුද?




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඒ පිළිබඳව සාකච්ඡා කෙරුණා. 

මේ, නීතිඥ විරංජන හේරත් මහතා.


මෙම වැඩසටහනට එක්වූ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා, මැතිවරණ සමයේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් අදහස් පළ කළා.


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට අද සහභාගී වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි. වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.