භූමිතෙල් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, රුපියල් 05කින්. ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක්.
ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
කෙසේවෙතත් අනෙකුත් ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර නැහැ.