Friday, November 8, 2024

General line - 0115112241

නාවුල විද්‍යාලයක ගුරු ගැටුමක් – ගුරුවරියක් රෝහලේ




නාවුල ප‍්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් ගුරුවරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම නිසා ගුරුවරියක් විසින් තවත් ගුරුවරියකට මෙම පරදීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පහරදීමෙන් අදාළ ගුරුවරියගේ කනට තුවාල සිදුව තිබෙනවා. ඇය මේ වන විට නාලන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.