මාතර දිස්ත්‍රික් ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (04) විවෘත කෙරුණා.
ජාත්‍යන්තර තරග පැවැත්වීමට ද පහසුකම් සහිත රුපියල් මිලියන 279ක වියදමෙන් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකර තිබෙනවා.
පිහිනුම් තටාකයක් , ධාවන පථයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් මීට ඇතුලත් වනවා.