රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් මර්දනය වුවහොත් හමුදා කුමන්ත්රණයක අනතුරු සිදුවිය හැකි බව ඒකාබද්ධ විපක්ෂය අනතුරු අඟවනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ (19) කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් සිය අවධානය යොමු කළ යුතු බවයි.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(එම හඬපටය පහතින් දැක්වෙයි)