අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 172.72 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දක්වනවා.
පසුගිය 15දා වනවිට රුපියල යම් ප්‍රමාණයකින් ස්ථාවර වූ අතර අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 171.60ක් ලෙස සටහන් වුණා. ඒ ඊට පෙර ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 172.90 ඉක්මවා යාමෙන් අනතුරුවය.
අද වවිට ඩොලරයක ගැනුම් මිල ලෙස සටහන් වන්නේ රුපියල් 168.84ක් ලෙසිනි.