ජන සටන පාද යාත්‍රාව අසාර්ථක බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.
ඇය ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් කළ අදහස් විමසීමකදීයි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය පැවසුවේ පාද යාත්‍රාව අති අසාර්ථක බව තමන් දුටු බවයි.