පසුගියදා ආරම්භ කෙරුණු ඉන්දීය ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කර ගැනීමට ඇති හැකියාව පිළිබද ඉදිරියේදී අවධානය යොමුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. එම ගිලන් රථ සේවාවේ අනාගතය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ ප‍්‍රශ්න කිරීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.