වසර 65 කට පසුව පළමු වරට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියානු දේශසීමාව තරණය කරමින් එරට ජනාධිපති මුන් ජෙන් -යින් අද (27) මුණ ගැසුනා.
දේශසීමා තරණයේදී උතුරු කොරියානු නායකයාට ආරක්ෂාව ලබා දී තිබූ ආකාරය ගැන ලොව පුරා මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබුණා.
(එහි වීඩියෝවක් පහතින් දැක්වෙයි)