වේගය පාලනය කර ගැනීමට නොහැකිව ධාවනය වන මෝටර් රථයක් ශිෂ්‍යයින් තිදෙනෙකු දරුණු ලෙස අනතුරකට ලක් කරන ආකාරය මෙලෙස CCTV කැමරාවල සටහන්ව තිබුණා.
මෙම රථය ධාවනය කර තිබුණේ කාන්තාවක් විසින්.
මොස්කව්වලින් මෙම සිද්ධිය වාර්තා වුණා.