කැලිෆෝනියාවේ යූබා ගංගාවේ එක ළඟ පිහිටි දිය ඇලි දෙකක් අතර අතරමංව සිටි පිහිනුම්කරුවකු බේරා ගැනීමට පසුගිය වසරේ (2017) ජුනි මාසයේදී හෙලිකොප්ටර් යානයකින් මෙහෙයුමක් කළ තිදෙනාට ඒ සඳහා සම්මානයක් හිමිව තිබෙනවා.
මෙම ගංගාව ප්රචණ්ඩ ගංගාවක් ලෙස ප්‍රචලිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.