ඔබ සෑම විටම දුම්රිය මාර්ගයෙන් ඉවත්ව ගමන් කළ යුත්තේ මේ නිසාවෙනි. බොහෝවිට දුම්රියක් පිටුපසින් පැමිණෙන විට ඔබට එය පැමිණෙන වග නොඇසෙන්නට මෙන්ම නොදැනෙන්නට පුළුවන්.
එසේ සිදුවුණ හොත් ඔබට හිමිවන්නේ බියකරු අවසානයක්.
දුම්රිය රියදුරා ඔබව දැක්කත් ඔහුට ඔබව බේරා ගැනීමට නොහැකි වන්නට පුළුවන්.
කෙසේවෙතත් මෙම සිද්ධියට මුහුණ දෙන දෙදෙනාට එසේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු නොවුනත් ඔවුන්ට එහි බියකරු බවනම් දැනෙන්නට ඇති.
(වීඩියෝව පහතින් දැක්වෙයි)