උතුරු කොරියාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් අගනුවර පැවති දැවැන්ත හමුදා පෙළපාලියේදී මෙවර සිදු වූ වෙනසක් පිළිබඳව ලොවේම අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල ප්රදර්ශනය නොකෙරුණු බවයි වාර්තා වෙන්නේ.
(වීඩියෝව පහතින් දැක්වෙයි)