Thursday, May 2, 2024

General line - 0115112241

මගීන් 200 ගමන් කෙරූ ගුවන් යානයක් එක ළඟ හරවයි! සිදුවන දේ මෙන්න

9553

ගුවන්යානයක් Dusseldorf තොටුපොළ වෙත අනතුරුදායක ලෙස ගොඩබස්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම අවස්ථාවේ ගුවන්යානයේ මගීන් 200 දෙනෙකු ගමන් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම යානය ගොඩබස්වන අයුරු පහතින්.

 

 

SHARE

You may also like