Tuesday, March 28, 2023

General line - 0115112241

දේශසීමා තරණයේදී උතුරු කොරියානු නායකයාව ආරක්ෂා කළ හැටි ලොවේම අවධානයට (VIDEO)

46641

වසර 65 කට පසුව පළමු වරට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියානු දේශසීමාව තරණය කරමින් එරට ජනාධිපති මුන් ජෙන් -යින් අද (27) මුණ ගැසුනා.

දේශසීමා තරණයේදී උතුරු කොරියානු නායකයාට ආරක්ෂාව ලබා දී තිබූ ආකාරය ගැන ලොව පුරා මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබුණා.

(එහි වීඩියෝවක් පහතින් දැක්වෙයි)

SHARE

You may also like