Saturday, July 27, 2024

General line - 0115112241

අහසේ සිදුවන අසාමාන්‍ය චලනයක් තරුණයෙකු කැමරාවට හසුකර ගනී (VIDEO)

5348

තරුණයෙකු අත තිබූ කැමරාවක අහසේ සිදු වූ මෙම අත්භූත සිදුවීම සටහන්ව තිබෙනවා.

එංගලන්තයේ නගරයක් වන High Wycombe හී තරුණයෙකු සිය නිවසේ සිටියදී මෙම සිදුවීම දැක තිබෙනවා.

මෙහිදී සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිළිව තේරුම් ගත නොහැකි වුවත් විද්‍යාඥයින්ට ඒ පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කළ හැකි වේ යැයි මෙය වාර්තා කරමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

SHARE

You may also like