Friday, April 19, 2024

General line - 0115112241

කෝලි පළ කළ අනුෂ්කාගේ වීඩියෝව සමාජජාලවල වේගයෙන් පැතිරෙයි (VIDEO)

11699

බොලිවුඩ් සුපිරි රංගන ශිල්පිනියක වන අනුෂ්කා ශර්මාගේ වීඩියෝවක් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සිය ට්ටිටර් ගිනුමේ පළ කිරීමෙන් පසු එම වීඩියෝව සමාජජාල තුළ වේගයෙන් සංසරණය වීමට පටන් ගෙන තිබුණා.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඒ අසළ තිබූ තවත් සුපිරි මෝටර් රථයක් නවතා මාර්ගය කුණු කසළ බැහැර කරන අයුරු දකින අනුෂ්කා ශර්මා එම මෝටර් රථය නවතා එවැනි පිළිකුල් සහගත ක්‍රියාවක් සිදු කළේ ඇයිදැයි එම රථයේ ගමන් කළ අයගෙන් ප්‍රශ්න කරන අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like