Saturday, April 27, 2024

General line - 0115112241

සුපිරි වැඩ පෙන්වන අලි සුරතලා (VIDEO)

4410

අද අපි ඔබ වෙත ගෙන එන්නේ සුපිරි වැඩ දාන අලි සුරතලෙක් ගැන පුංචි වීඩියෝවක්.

මේ අලි සුරතලාගේ හිමිකරුවා සර්කස්කරුවෙක්. හැබැයි ලංකාවේ නෙමෙයි ඉන්නේ. හංගේරියාවේ කියන රටේ. මේ අලි සුරතලාගේ නම "කිම්බා". මෙන්න ඒ වීඩියෝව...

SHARE

You may also like