Wednesday, March 26, 2025

General line - 0115112241

අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි ප්‍රදානෝත්සවත් අවලංගුවීමේ අවදානමක



සිය වෘත්තීය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත උපාධි ප්‍රධානෝත්සව පවා අවලංගු විය හැකි බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත පැවසුවේ ලබන 25 වනදා පැවැත්වීමට නියමිත පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.