Saturday, May 24, 2025

General line - 0115112241

LPL ක්‍රීඩක වෙන්දේසිය සජීවීව නෙත් නිවුස් SPORTSMEN ෆේස්බුක් පිටුවෙන්



2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙනවා.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියේ සජීවී දර්ශන නෙත් නිවුස් ස්පොර්ට්ස්මන් ෆේස්බුක් පිටුවෙන්.