කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක් මෑතකදී වසා දමා ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ තීරණ නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීම සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.