Wednesday, May 28, 2025

General line - 0115112241

වේයන්ගොඩ නෙත් වෙසක් කලාපයට සියල්ල සූදානම්



වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය තව නොබෝ වේලාවකින් වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.

නෙත් එෆ් එම් රේඩියෝව සෑම පුර පසළොස්වක පොහොය දිනකම සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා පැවැත්වෙන්නේද වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදීයි.