සිය පක්ෂයෙන් ඉවත්ව ගිය සියලු මන්ත්‍රීවරුන් යළි එක්කර ගැනීමට කටයුතු කළයුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසනවා.
පක්ෂයේ බහුතරයගේ කැමැත්ත මත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කරන බවද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.