Monday, February 24, 2025

General line - 0115112241

උසස් පෙළ ප්‍රතීඵල  නිකුත් කෙරේ 



2023 වසරට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමෙන්තුවේ www.doenets.lk  සහ   http://onlineexams.gov.lk/eic  යන  නිල වෙබ් අඩවිය මගින් අදාල ප්‍රතිඵල ලබා ගත ගැකි බවයි  නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කර සිටියේ.

එම නිවේදනය පහතින්