Friday, March 28, 2025

General line - 0115112241

වැලිපැන්න පිවිසුම යලි විවෘත වෙයි 

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු මීට සුළු මොහොතකට පෙර වාහන ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

පෙරේදා  දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන්  පස්වරුවේ සිට වැඩි පැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබුනා.