Thursday, April 17, 2025

General line - 0115112241

පිටාර ගැලූ ගංඟාවල ජල මට්ටමත් හෙට සිට අඩු වන ලකුණු



කැලණි ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අද රාත්‍රියේද එලෙස පවතිනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරන අංශයේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර පැවසුවේ.


සෙසු ප්‍රධාන ගංගා ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස අදහස් පළ කළා.