Wednesday, May 7, 2025

General line - 0115112241

විදුලිබල පනත නිසා පාර්ලිමේන්තුව උණුසුම්



රටේ කතාබහක් ඇති කළ යෝජිත නව විදුලිබල පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

ඒ, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්.

කෙසේවෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කර විවාද කිරීම සම්බන්ධයෙන් අද උදෑසන පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. 

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංගද මෙහිදී අදහස් පළ කළා. 

මේ ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අතර මෙවන් විවාදයක් ඇති වුණා.