Tuesday, February 25, 2025

General line - 0115112241

ලෝක කුසලානයේ අමෙරිකා - පාකිස්ථාන තරඟය අද



2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 11වන තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

“ඒ” කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය පැවැත්වෙන්නේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 09ට තරඟය ආරම්භ වීමට නියමිතයි.