Tuesday, February 25, 2025

General line - 0115112241

වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනපතිට තුතී

හැටන් රංජිත් රාජපක්ෂ



ඔහු මේ බව කියා සිටියේ  දින නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති 48 වන ජාතික ජුඩෝ තරගාවලිය ආරම්භ කිරිමේ උත්සවයට සහභාගි විමෙන්

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙවැන්නක් 

රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය , රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඇතුළු වතු සමාගම් තුනේ වතු කම්කරුවන් පහලොස් දහසකට අධික ප්‍රමාණයක් සේවය කරනවා.

මේ කම්කරුවන්ගේ EPF , ETF  දැන් වසර 40 කට ආසන්න කාලයක් ගෙවලා නැ , සම්පුර්ණ මුදල බිලියන 5.7 ක් , අපි ජනාධිපතිවරයට කිව්වා මේ ගැන අවධානය යොමු කරන්න කියලා.

බෝහෝ කම්කරුවන් මේ වන විට මිය ගිහින් වන්දි ගන්න විදිහක් නැ ,

රජය තිරණය කලා මේ මුදල් භාණ්ඩාගාරය හරහා ගෙවන්න, 

ඒ නිසා අපි රජයට ස්තුතිය පුද කරනවා "