Saturday, March 29, 2025

General line - 0115112241

සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ජනපතිට 



ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබීය.