Thursday, February 27, 2025

General line - 0115112241

සහය කාටද? - දේශපාලන තීන්දුව ගැන හිටපු ඇමති රොෂාන්ගෙන් අනාවරණයක්



තමන් ඉදිරියේදී සහය දක්වන්නේ කුමන පාර්ශවයටදැයි මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සමග සිදුකළ මෙම සම්පූර්ණ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.