මෙම වසර තුළ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පවත්වනු නොමැති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කෙසේවෙතත් ඉදිරි මහ මැතිවරණයට තමන් වහන්සේ තරග නොකිරීමට මේ වනවිට තීරණය කර ඇති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් උන් වහන්සේ කියා සිටියේ.