Saturday, March 1, 2025

General line - 0115112241

ජනතාවට අහිමි වූ සහනය

එන් ඒ ඩබ් නිරෝෂන්



ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා.

අත්සන් කළ අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ කර නොමැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ.


මේ සමගි ජන බලවේගය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා.


කෙසේවෙතත් රට ගොඩනැගීමට නම් සියලු පාර්ශව එක්විය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.